FAST NEWS

24×7 Around the Globe

එංගලන්තය සමග සටනට සංචිතය නම් කෙරේ – නායකත්වය ධනංජයට..

සංචාරක එංලගන්ත ලයන්ස් කණ්ඩායම සමග පෙබරවාරී තරග පහකින් යුත් එක්දින තරගාවලිය සඳහාවු ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා එ සංචිතය  ශ්‍රී ලංකා ක්‍රීකට් ආයතනය අද (13) නිළ වශයෙන් නිවේදනය කර සිටියේය.

එ අනුව ඊට පිතිකරුවන් 07 දෙනෙකු හා දඟ පන්දු යවන්නන් 04 දෙනෙකු හා වේග පන්දුයවන්නන් 04 දෙනෙකු ධනංජය ද සිල්වාගේ නායක්තවය යටතේ ඇතුළත්ව තිබේ.

සංචිතය..
ධනංජය ද සිල්වා (Captain), දිමුත් කරුණාරත්න, උදාර ජයසුන්දර, සඳුන් වීරක්කොඩි (WK), චරත් අසලංක, රොෂෙන් සිල්වා, ළහිරු ගමගේ, කසුන් රාජීත, රොන් චන්දගුප්ත, කසුන් මදුසංඛ, අසිත ප්‍රනාන්දු, දිල්රුවන් පෙරේරා, අමීල අපොන්සු, ජෙෆ්රි වැන්ඩසේ, මාලිංග පුෂ්ප කුමාර