FAST NEWS

24×7 Around the Globe

සකුරා ගසක් යට සිටි නන්දා මාලිනි ගැයූ ගීය මෙන්න… (වීඩියෝ)

 

විශාරද නන්දා මාලිනි පහුගිය දිනවල ජපානයේ සංචාරයක නිරත වී තිබූ අතර ඒ සංචාරය අතරතුරේදී සුන්දර ජපානයේ සකුරා මල් පිපිණු අපූරු තැනක සිට නන්දා මාලිනිය ‘‘සකුරා මල් පිපිලා“ ගීතයේ කොටසක් ගායනා කොට තිබේ.

එසේ ඇය ගායනා කරන ලද ගීතය ප්‍රවීන ලේඛක සමන්ත අතාවුදහෙට්ටි මහතා විසින් රූගත කරන්නටද සමත් වි තිබුණි.

නන්දා මාලිනිය ‘‘සකුරා මල් පිපිලා“ ගීතය සකුරා ගසක් යට සිට ගායනා කළ ආකාරය දැක්වෙන වීඩියෝව පහතින්…