FAST NEWS

24×7 Around the Globe

ජෙනිෆර් හිරට හිරේ ඇදගෙන කොහෙද මේ ?

ලෝකයේ දැනට සරාගීම පුදගලයින් අතර සිටින ජනප්‍රියතම පුද්ගලයින අතරින් කිම් කඩේෂන් සහ ජෙනිෆර් ලොපෙස්  දෙන්නා ඉදිරියෙන්ම සිටිනවා කිව්වොත් වැරැද්දක් නෑ.

ඒ මොකද ඒ දෙන්නා ඒ තරමටම සරාගී පෙනුමක් ඇති දෙන්නෙක් තමයි.

මේ වන විට ජෙනිෆර් ලොපෙස් 45 වන වියේ පසුවෙනවා. හැබැයි බැලු බැල්මට කියන්න බෑ එයාට ඒ කරම් වයසක් තියෙනවා කියලා.

ඒ කොහොම වුණත් පසුගිය දින ජාත්‍යන්තර මාධ්‍ය විසින් ප්‍රසිද්ධියට පත් කරලා තියෙනවා ජෙනිෆර් ලොපෙස්ගේ ඡායාරූප පෙළක්.ජෙනිෆර් නිව්යෝර්ක් නුවර Southampton ප්‍ර දේශයේ කායවර්ධන මධ්‍යස්ථානයකට ගිහින්  පිටවී යන ඡායාරූප පෙළක් එම මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කරලා තියෙනවා.

බලන්නකෝ ඒ ඡයාරූප වල ජෙනිෆර්ගේ සුන්දර්තවය කොහොමද කියලා.

jlo1jlo2jlo3jlo4