FAST NEWS

24×7 Around the Globe

සරාගී නිළි කිරුළ දිනාගත් නිළිය මෙන්න… (ඡායාරූප)

 

ජනප්‍රිය බොලිවුඩ් හා කොලිවුඩ් චිත්‍රපට කිහිපයකින් රසික ආදරය දිනාගත් තමන්නා භාටියා පසුගියදා නම් කළ දකුණු ඉන්දීය සිනමාවේ සරාගී නිළි කිරුළ දිනාගැනීමට සමත්ව තිබේ.

පසුගිය වසරේ මෙහි මුල්තැනට පත්වු ශ්‍රීයා සරන් දෙවැනි තැනට පත් කරමින් තමන්නා භාටියා මෙම කිරුළ දිනා ගන්නා ලදි.

මෙම ලැයිස්තුවේ දෙවැනි තැන ශ්‍රීයාට හිමිවෙද්දි පිළිවෙළින් ඉලේනා ඩී කස්, සමන්තා රිතු, ආශින්, ටප්සි පන්නු, ශ්‍රෑති හසන්, ත්‍රීෂා ක්‍රිෂ්ණන්ට අනෙකුත් ස්ථාන හිමි විය.

කෙසේ වෙතත් මෙම ලැයිස්තුවට නවක නිළියන් කිසිවෙකු නම් නොකර තිබීමද කැපී පෙනෙන සිදුවීමකි.

ඡායාරූප පහතින්..

Image result for tamanna

Related image

Related image