FAST NEWS

24×7 Around the Globe

රිමාන්ඩ් වුනත් ඉන් නොනැවතුන රෝහණ ආයෙත් කට අරියි… (වීඩියෝ)

 

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ජනවාරි 26 වන දිනට පෙර මිය යන්නේ යැයි වැරදි අනාවැකියක් කීම හේතුවෙන් රහස් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කල පසු රිමාන්ඩ් කරනු ලැබූ ජ්‍යෙතිෂවේදී විජිත් රෝහන විජේමුණි නැවත වතාවක් වීඩියෝවක් නිකුත් කර තිබේ.

එම වීඩියෝව පහතින්..