FAST NEWS

24×7 Around the Globe

වැඩසටහනක් තෝරගන්නේ කොහොමදැයි රන්ජන් කියයි…

 

‘ලංකාවෙම ඉන්න හාල් කෑලි විවාද වලට කතා කලත් මං යන්නේ නෑ. මං වැඩසටහනක් තෝරගන්නේ එන පුද්ගලයගෙ බුද්ධිය බලලා’ යැයි නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා පැවැසීය.

‘දෙරණ රූපවාහිනියේ මොකද වුනේ’ වැඩසටහන හා අදහස් පල කරමින් ඔහු පවසා සිටියේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඉන්දික අනුරුද්ද අභියෝග කර තිබියදීත් විවාදයකට නොයන්නේ එම හේතුව නිසා බවයි.

‘මෙතන ඩවුන්ලෝඩ් වෙන එක මෙමරියට එන එක ගලාගෙන එනවා. මං කාගෙන්වත් ඩිපෙන්ඩ් වෙන්න නෑ. ඔහේ කියාගෙන යනවා’ යැයිද ඔහු වැඩසටහන ආරම්භයේදීම පවසා තිබේ.