FAST NEWS

24×7 Around the Globe

බැට්මෑන් ලන්ඩන් ගියේ මෙහෙමයි… (ඡායාරූප)

 

සුපිරි වීරයෙකු වන බැට්මෑන් පසුගියදා ලන්ඩන් නුවර විශේෂ ස්ථාන කිහිපයක සංචාරයක නිරත වූ අයුරු පෙන්වන ඡායාරූප පෙළක් මේ වන විට අන්තර්ජාලයට නිකුත් වී තිබේ.

මෙම ඡායාරූප වල සිටින්නේ බැට්මෑන් ගේ ලෙගෝ රුවකි.

බ්‍රිතාන්‍ය ඡායාරූප ශිල්පියෙකු වන ඇන්ඩෲ වයිට් විසින් මෙම ඡායාරූප පෙළ ගෙන ඇත්තේ ‘ද ලෙගෝ බැට්මෑන් මූවී’ නම් ත්‍රිමාන සජීවීකරණ චිත්‍රපටයේ එළිදැක්වීම සැමරීමටය.

මෙම නිර්මාණශීලී ඡායාරූප එකතුවට බැට්මෑන් මෙන්ම ඔහු ගේ සගයා වන රොබින් ද එක්ව ඇත්තේ මෙසේය.

(ඡායා : ඇන්ඩෲ වයිට්)

Batmanone