FAST NEWS

24×7 Around the Globe

ශිරන්ති රාජපක්‍ෂගේ හොරකමක් ගැන චන්ද්‍රකා කියූ හැටී… (වීඩියෝ)

 

වත්මන් ආණ්ඩුවද කොතරම් හොරකම් කලද එය රාජපක්‍ෂ ආණ්ඩුවේ හොරකම්වලින් දාහෙන් එකක්වත් නැති බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය අත්තනගල්ලේදී පැවති ශ‍්‍රීලනිප රැස්වීමකදී පවසා සිටියාය.

ශිරන්ති රාජපක්‍ෂ හිටපු ජනාධිපති ආර්යාවද හොරකම් කර අසු වී තිබුණත් අත්අඩංගුවට ගන්න එපා යැයි කියා සිටි බවද පැවසූ ඇය, නාමල් රාජපක්‍ෂ නමටම ඇති ඩොලර් මිලියන දහසක ඩුබායි බැංකු ගිණුමක් සොයාගත් බවත් පැවසුවාය.

නොරොච්චෝල ව්‍යාපෘතියෙන් මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාදීපතිවරයා රුපියල් බිලියන 15ක කොමිස් මුදලක් ගත් බව චීන තානාපති තමන් සමග පැවසූ බවද ඇය එහිදී හෙළි කලාය.

එම වීඩියෝව පහතින්..