FAST NEWS

24×7 Around the Globe

සෙනසුරු මාරුවට බයේ උඩින් නොගිය ඇමතිවරු…

 

ජෝතිර්වේදයට අනුව ඊයේ (26) දිනයේදී සෙනසුරු මාරුවක් සිදුවන බවට විශාල රාවයක් තිබිණ.

මේ හේතුව නිසා ඊයේ (26) යාපනයේ ආරම්භ කෙරුණු විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාලය විවෘත කිරීමට සහභාගි වීමට අමාත්‍යවරුන්ට කොළඹ සිට යාපනයට යාමට හෙළිකොප්ටරයක් සූදානම්කර තිබුණද එම හෙළිකොප්ටරය යාපනයට ගොස් ඇත්තේ හිස්ව බව වාර්තා වේ.

කෙසේවුවද, මේ හෙළිකොප්ටරයේ විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා ගොස් තිබේ.

යාපනයේ ආරම්භ කෙරුණ කොනිසියුලර් කාර්යාලය විවෘත කිරීමේ උත්සවයට ස්වදේශකටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන හා විදේශ සේවා අමාත්‍යවරිය වන තලතා අතුකෝරාල ඇතුළු අමාත්‍යවරු කිහිපදෙනෙකු සම්බන්ධවීමට සිටි බව වාර්තා වේ.