FAST NEWS

24×7 Around the Globe

මුස්ලිම් දරුවෙකු පැවිදි දිවියට පිවිසෙයි… (ඡායාරූප)

 

පළමු වරට මුස්ලිම් දරුවෙකු දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේදී පැවිදි දිවියට ඇතුළත් වී තිබේ.

රත්නපුරයේ සිරි සුදර්ශනාලංකාර නමින් එම සාමණේර වහන්සේට නම  තබා ඇති අතර එම සාමණේර නමගේ මව විදේශගතව සිට අතුරුදහන්ව ඇති බව වාර්තා වේ.

ඡායාරූප පහතින්..

1

2