FAST NEWS

24×7 Around the Globe

නේපාල භූ චලනය එවරස්‌ට්‌ කන්දට සිදු කල දේ හෙළි වෙයි…

 

2015 වසරේ නේපාලයේ ඇති වූ බරපතළ භූ චලනයෙන් එවරස්‌ට්‌ කන්දේ උස මිලිමීටර් කීපයකින් අඩු වී ඇති බව වාර්තා වේ.

එවරස්‌ට්‌ කන්දේ උස මීටර් 8848 ක් වන අතර මේ සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට විශේෂ කණ්‌ඩායමක්‌ යවන බව ඉන්දීය මිනුම්පති ස්‌වරාඡ් රාඕ පවසා ඇති බව සදහන්ය.

එසේම 2015 වසරේදී රිච්ටර් මාපකයේ 7.5 ක්‌ ලෙසින් ඇති වූ භූ චලනයෙන් එවරස්‌ට්‌ කඳු යායට බරපතළ බලපෑම් ඇති වී තිබිණි.