FAST NEWS

24×7 Around the Globe

‘ඊලග අවුරුද්දෙ මිනිස්සු මට හූ කියන්න පටන් ගනීවි…’ (වීඩියෝ)

 

තවත් වසරක් පමණ යන විට ජනතාව තමන්ට හූ කියන්න පටන් ගනු ඇති බව විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් ඇමති හරීන් ප‍්‍රනාන්දු මහතා කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී පැවැසීය.

 වීඩියෝව පහතින්..