FAST NEWS

24×7 Around the Globe

බ්‍රිතාන්‍යය පසුගියදා අත්හදා බැලූ මිසයිලය ගැන පාර්ලිමේන්තුව විමසයි..

බ්‍රිතාන්‍යය පසුගියදා අත්හදා බැලූ මිසයිලය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට පූර්ණ පැහැදිලි කිරීමක් කරන ලෙස කම්කරු සහ ස්කොටිෂ් ජාතික පක්ෂය අග්‍රාමාත්‍ය තෙරේෂා මේ ගෙන් ඉල්ලීමක් කර තිබේ.

බ්‍රිතාන්‍ය සබ්මැරිනයක් තුළ සිදු කළ එම මිසයිල අත්හදා බැලීමේදී මිසයිලය එල්ල කළ දිසාවේ වෙනසක් සිදුව ඇති බව වාර්තා වේ.

මේ පිළිබඳ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරියගෙන් විමසීමක් කර තිබුණ ද ඇය ඊට පැහැදිලි පිළිතුරක් ලබාදී නැත.

කෙසේ වුවද බ්‍රිතාන්‍යයේ න්‍යෂ්ටික අවි පද්ධතිය ප්‍රතිස්ථාපනය කිරීම සඳහා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිව තිබේ.