FAST NEWS

24×7 Around the Globe

සන්ධාන මහ ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වූ හේතුව සුසිල් හෙළි කරයි…

 

පසුගිය 2015 වසරේ පැවති මහ මැතිවරණය අතරතුරදී තමන්ට අකමැති ලේඛණයකට අත්සන් තැබීමට සිදු වූ බව ඇමති සුසිල් පේ‍්‍රමජයන්ත මහතා පැවැසීය.

කඩුවෙලදී පැවති ජන හමුවක් අමතමින් ඔහු පවසා සිටියේ එම කලකිරීම නිසා තමන් සන්ධාන මහ ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වූ බවයි.