FAST NEWS

24×7 Around the Globe

ප‍්‍රශ්නයෙන් ලැජ්ජා හිතී පේ‍්‍රක්‍ෂකයෙකු හා යකෙකු සේ විජයමුණි රණ්ඩු වේ… (වීඩියෝ)

 

වාරිමාර්ග හා ජල කලමණාකාර ඇමති විජිත් විජයමුණි සොයිසා මහතා ඊයේ(19) රාත‍්‍රියේ හිරු රූපවාහිනියේ පැවති ‘බලය’ දේශපාලන වැඩසටහනට සම්බන්ධ වී සිටියදී පේ‍්‍රක්‍ෂකයෙකු විමසූ පැනයකින් කෝප වී ඔහු බැණ වැදුනේය.

‘මොණරාගලින් ඉඩම් අක්කර 7000ක් දෙන්න යන්නේ ඔබතුමාගේ බූදලේද.. ඔබතුමාට ඊලග පාරත් පාර්ලිමේන්තු නම් යන්න බැරිවෙයි’ යැයි පේක්‍ෂකයා කියද්දී ඇමතිවරයා ඔහු හා වාදයකට ගියේය.

මං මේ පාරත් ‘පාර්ලිමේන්තු අවෙ ජාතික ලයිස්තුවෙන්’ යැයි කී ඇමතිවරයාට මුලින් ඇසූ ප‍්‍රශ්නද අමතක වී තිබින.

අදාල වීඩියෝව පහතින්..