FAST NEWS

24×7 Around the Globe

එඩෙක්ස් එක්ස්පෝ 2017 ප්‍රදර්ශනය ආරම්භ වේ.

එඩෙක්ස් එක්ස්පෝ අධ්‍යාපන හා රැකියා වෙළදපොළ 2017 ප්‍රදර්ශනය අද (20) කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් ඇරඹුණි.

මෙම ප්‍රදර්ශනය ජනවාරී 20,21,22 යන දීනවල පැවැත්වෙන අතර ජනවාරි මස 27,28 දිනවලදී කැන්ඩි සිටිසෙන්ටර් (මහනුවර) හිදීද මෙම ප්‍රදර්ශනය පැවැත්වීම නියමීත වේ.