පසුගිය දා කැබිනට් මණ්ඩලය වෙත සමලිංගිකත්වය නීතිගත කරමින් කෙටුම්පතක් ඉදිරිපත් වුණ බව කවුරුත් දන්නා කරුණකි.
කෙසේ හෝ මේ ගැන සමාජයේ එක එක මතවාද අපට ඇසෙන්නට ලැබෙන අතර මේ සම්බන්ධයෙන් කැමැත්ත ප්‍රකාශ කරන අය මෙන්ම අකමැත්ත ප්‍රකාශ කරන පිරිසක්ද සිටිති.
ඒ කෙසේ වෙතත් ලංකාවේ මේ වන විට ජනප්‍රිය පුද්ගලයෙකු වන ඉරාජ් වීරරත්න සමලිංගික අයිතීන් වෙනුවෙන් පෙනී සිටින බවට ඔහුගේ ෆේස්බුක් පිටුවේ සටහනක් කර තිබේ.
එම ෆේස්බුක් සටහන පහතින්..










