පසුගියදා පැවැති ‘ෆිල්ම් ෆෙයාර්’ සම්මාන උලෙළේදී ප්‍රියංකා චොප්රා හා හොඳම නිළිය ලෙස ‘උද්තා පන්ජාබ්’ චිත්‍රපටයේ කළ රංගන උදෙසා සම්මාන දිනාගත් ආලියා භාට් සමගින් ඉතා සුහදව එකට ළඟින්ම සිටිනු අයුරක් දැක ගැනීමට හැකිවුණි.
එය දුටු බොහෝ දෙනෙකු පවසා තිබුණේ ප්‍රියංකා සහ ආලියා හොඳ සමිප මිතුරියන් බවට පත්ව සිටින බවයි.
ඡායාරූප පහතින්..











