FAST NEWS

24×7 Around the Globe

පාපැදි වලින් අරුම පුදුම ලෝක වාර්තාවක්…

 

පාපැදි වලින් තැබූ අරුම පුදුම ලෝක වාර්තාවක් පිළිබඳව බංගලාදේශයෙන් වාර්තා වේ.

අදාළ වාර්තාව වන්නේ එක පෙලට වැඩිම පාපැදි සංඛ්‍යාවක් ධාවනය කරවීමයි.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙම වාර්තාව තැබීමට පාපැදි 1186ක් සහභාගී වූ බවටයි.

ඒ අපුරු අවස්ථාව පහතින්..