FAST NEWS

24×7 Around the Globe

මත්ස්‍ය අපනයන ආදායම ඉහළට…

 

2016 වසරේදී මත්ස්‍ය අපනයනයෙන් ශ්‍රී ලංකාව 2015 වසරට සාපේක්ෂව රුපියල් මිලියන 1200 ක ලාභයක් ලබාගෙන තිබේ.

2015 වසරේදී මත්ස්‍ය අපනයෙන් ලද ආදායම රුපියල් මිලියන 20336 ක් වන අතර
එය පසුගිය වසරේදී මිලියන 21539 ක් ලෙස සටහන් වී තිබුනි.