FAST NEWS

24×7 Around the Globe

නියඟයට මුහුණ දීම උදෙසා නළ ළිං 400ක් ඉදිකිරිමට කැබිනට් අනුමැතිය…

 

නියඟයට මුහුණ දීමට නළ ළිං 400ක් ඉදිකිරිමට සහ ගම්වල ගැඹුරු ළිං 1000 ක්  අලුත්වැඩියා කිරිමටත් අතින් පොම්ප කළ හැකි ළිං 200 ක් ඉදිකිරිමටත් කැබිනට්  අනුමැතිය හිමිව තිබේ.

නගර සංවර්ධන හා ජල සැපයුම් ඇමැති රාවුෆ් හකීම් මහතා ‍විසින් මෙම යෝජනාව ඉදිරිපත් කළේය.