FAST NEWS

24×7 Around the Globe

ඩිල්ෂාන් හා සංගක්කාර තවත් ප්‍රවීණයින් කිහිපයක් සමග හොංකොං T-20 යට යයි.

ශ්‍රී ලංකා  හිටපු ක්‍රිකට් නායකයෙකුද වන තිලකරත්න ඩිල්ෂාන් මාර්තු මස 8 දා සිට 12දා දක්වා හොංකොංහි පැවැත්විමට නියමිත විස්සයි20 ලීග තරගාවලියකට ක්‍රීඩා කිරිමට ගිවිසුම් අත්සන්කොට තිබේ.

ඒ අනුව ඔහු එම තරගාවලියේ සිටි කයිටාක් කණ්ඩායමට සිය දායකත්වය ලබාදිමට නියමිතය.

තරගාවලියට එක්වීම සඳහා මීට පෙර ශ්‍රි ලංකාවේ හිටපු නායක කුමාර් සංගක්කාරද ග්ලැස්ක්සි ග්ලැඩියේිටර්ස් කණ්ඩායම සමග ගිවිසුම් අත්සන් කරනු ලැබිය.

පාකිස්තාන හිටපු නායක සහීඩ් අෆ්රිඩී, කොදෙව් හිටපු නයක ඩැරන් සැමී යන ක්‍රිඩකන්ද මේ වන විට තරගාවලියට එක්විමට ගිවිසුම් අත්සන් කොට ඇත.