FAST NEWS

24×7 Around the Globe

ලංකාවේ සමලිංගික සේවනයට මංගල ඉඩක් දීලා…

 

වසර 175ක් පැරැණි 1842 ආඥාපනත සංශෝධනය කර සමලිංගික සේවනය නීතිමය වරදක් නොවන තත්ත්වයට පත්කිරීමට ආණ්ඩුවේ අවධානය යොමුවී තිබේ.

ඒ සඳහා වූ කැබිනට් පත්‍රිකාව අද (17දා) හෝ ලබන සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇතැයි රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කලේය.

කැබිනට් පත්‍රිකාව විදේශ ඇමැති මංගල සමරවීර විසින් ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවද දැනගන්නට තිබේ.

දැනට පවතින නීතිය අනුව ප්‍රසිද්ධ සමලිංගික සේවනය තහනම්ය.