හොලිවුඩ් සුපිරි නළු Dwayne Johnson හෙවත් Rock සිය පියාව පසුගිය නත්තල් දා පුදුමයට පත් කර තිබේ.
එසේ පුදුම කර ඇත්තේ ඔහු කැමතිම වර්ගයේ මෝටර් රථයක් තෑගි කරමිනි.
මේ හේතුවෙන් තමා මහත් පුදුමයට මෙන්ම සතුටට පත් වූ බව Rock ගේ පියවන Rocky Johnson ප්‍රකාශ කර තිබේ.
මෝටර් රථය සිය පියාට තිළිණ කළ අවස්ථාවේ ගත් ඡායාරූපයක් තම Instagram ගිණුමට ඇතුළත් කරමින් Rock ප්‍රකාශ කර ඇත්තේ තම පියා කිසි දිනෙක වටිනා දෙයක් තමාගෙන් ඉල්ලා නොමැති බවයි.












