FAST NEWS

24×7 Around the Globe

ප්‍රියංකා චොප්රාට අනතුරක් – හදිස්සියේ රෝහලට…

 

ඉන්දියාවේ සුපිරි නිළියක් වූ ප්‍රියංකා චොප්රා හදිස්සියේ රෝහල්ගත කර තිබේ.

පසුගිය දිනක සිදු කළ රූගත කිරීමක් අතරතුර ඇයගේ හිස ප්‍රෙද්ශයට සිදුවූ හදිසි අනතුරක් හේතුවෙන් මෙසේ රෝහල් ගත කර ඇති අතර ප්‍රියංකාට ප්‍රතිකාර කරන වෛද්‍යවරයා ඇයට පවසා ඇත්තේ විවේක ගන්නා ලෙසයි.

එසේම විදෙස් වාර්තා සදහන් කලේ ඇයගේ සෞඛ්‍ය තත්වය මේ වන විට සුව අතට හැරෙමින් ඇති බවයි.

විදෙස් වාර්තා කළ ආකාරය දැක්වෙන වීඩියෝව පහතින්..