FAST NEWS

24×7 Around the Globe

මන්ත්‍රී විමල් වීරවංශ මහතා බන්ධනාගාරයේ ලියු කවී ෆෙස්බුක් එයි..

මේ වන විට බන්ධනාගාරගතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා බන්ධනාගාරය තුළදී ලියූ කවි පෙළක් ඔහුගේ නිළ ෆේස්බුක් පිටුවට එකතු කර තිබෙනවා.

පසුගිය ආණ්ඩුවේ ඉංජිනේරු, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය ධුරයේ කටයුතු කළ සමයේ රජයේ වාහනයක් අවභාවිත කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවටපත් විමල් වීරවංශ මහතා ජනවාරි 24 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළේය.

ඔහුගේ අත් අකුරින්ම ලියූ ඔහුගේ හිතට ආ එම කවි සිතුවිල්ල පහතින්…