ලෝකයේ විවිධ හැකියාවන් සහිත පුද්ගලයන් අපට බොහෝවිට දැකගන්නට ලැබෙන අතරම එවැනි හැකියාවන් අතර දිගු කාලයක් මහත් කැපවීමකින් තමන් සතුකරගත් හැකියාවන්ද තිබේ.
කාලයක් තිස්සේ මේ අයුරින් මහත් කැපවීමකින් ඉගෙනගත් දේ තවත් පිරිසකට බෙදාදෙන සුපිරි කාන්තාවක් පිළිබඳව පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
Porchon-Lynch නම් වූ වයස අවුරුදු 98ක කාන්තාවක් අවුරුදු 75ක් තිස්සේ යෝග අභ්‍යාස වල යෙදෙමින් තවමත් තරුණ තරුණියන්ට උපදෙස් ලබාදෙමින් යෝග අභ්‍යාස සිදුකර පෙන්වන බව වාර්තා වේ.
එම වාර්තාවේ වැඩිදුරටත් පෙන්වා දෙන්නේ මේ වන විට ඇය ලොව වයස්ගතම යෝග උපදේශිකාව බවටයි.
ඡායාරූප පහතින්..


















