FAST NEWS

24×7 Around the Globe

ඔබාමා අවසන් වරට ජාතිය අැමතූ හැටී… (වීඩියෝ)

 

ධුරයෙන් සමු ගැනීමට නියමිත ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමා අද(11) අවසන් වරට ජාතිය අමතනු ලැබීය.

ඔහු එහිදී සදහන් කළේ ඇති වී තිබෙන වෙනස්කම් තුළින් ඇමරිකානුවන්ට යහපත් අනාගතයක් බිහි වනු ඇති බවට බලාපොරොත්තු වන බවයි.

එමෙන්ම තමන්ට සහයෝගය පළ කළ ඇමරිකානු ජනතාවට ස්තූතිය පිරිනමන බව ද ජනාධිපති ඔබාමා සිය අවසන් කතාවේදී සදහන් කලේය.

බැරක් ඔබාමා එළඹෙන 20 වන දා ජනාධිපති ධුරයෙන් නිළ වශයෙන් සමු ගැනීමට නියමිතය.

ඔබාමා අවසන් වරට ජාතිය අමතා සිදුකළ කතාව පහතින්..