FAST NEWS

24×7 Around the Globe

ඇන්ජලෝ මැතිව්ස් පරාජයට හේතු පෙන්වා දෙයි.

තරඟයකදී පීඩනයට මුහුණදීම සඳහා පරිනත නොවීම හේතුවෙන් ටෙස්ට් තරඟාවලිය පරාජයට පත්වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස් පවසනවා.

සංචාරක පාකිස්ථාන කණ්ඩායම සමඟ පැවති ටෙස්ට් තරඟාවලිය දෙකට එකක් ලෙස ශ්‍රී ලංකාව ඊයේ පරාජයට පත්වුණා. ඒ, පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ පැවති අවසන් ටෙස්ට් තරඟය කඩුලූ 7 කින් පරාජයට පත්වීමත් සමඟයි.

[youtube url=”https://www.youtube.com/watch?v=6PI2chalvEo” width=”560″ height=”315″]