FAST NEWS

24×7 Around the Globe

අධික හිමේදී මහමග නිරුවත් වෙලා…

 

අධික ලෙස හිමපතනය සහිත වෙලාවක මහමග නිරුවතින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු පිලිබඳව පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙම පුද්ගලයා අනියම් ඇසුරක් පැවැත්වූ තරුණිය සමඟ සිටින අවස්ථාවේ ඇයගේ පෙම්වතාට හසුවී
පසුව ඔහු විසින් මෙම පුද්ගලයාට පහරදී ඇති අතර ඔහුගේ ඇඳුම් සියල්ලද ඉවත් කර ඇති බවයි.

අනතුරුව මෙම පුද්ගලයා අධික හිමපතනය සහිත එම වෙලාවේ මහමග නිරුවතින් ගමන් කරමින් සිටියදී මෙලෙස මෝටර් රථයක ගමන්කළ අයෙකු විසින් ඔහුගේ ඡායාරූප ගෙන ගෙන තිබේ.

අදාළ සිදුවීම පිළිබඳව එම පුද්ගලයා ඔහුගෙන් විමසා සිටින අවස්ථාවේ ඔහු පවසා ඇත්තේ කිසියම් පුද්ගලයෙකු විසින් ඔහුට මෙම අපරාධය කළ බවයි.

එම අවස්ථාව දැක්වෙන ඡායාරූප පහතින්..