FAST NEWS

24×7 Around the Globe

‘මාව අත්අඩංගුවට ගන්න කිව්වෙ අගමැති’ – FCID යේදී විමල් කියයි… (වීඩියෝ)

ජාතික නිදහස් පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා අද(10) පොලීසි මුල්‍ය අපරාධ කොට්ඨාශය හමුවට කැදවා තිබුණි.

එහිදී අදහස් දක්වමින් වීරවංශ මහතා පවසා සිටියේ තමන් ඇතුළු කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනීම සදහා පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශයට නියෝග කර අගමැතිවරයා විදෙස්ගතව ඇති බවයි.

වීඩියෝව පහතින්..