FAST NEWS

24×7 Around the Globe

සුපිරි චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් සමලිංගික වෙලා…

 

ඉන්දීය සිනමාවේ සුපිරි අධ්‍යක්ෂවරයෙක් සම්බන්ධ අමුතුම පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ඔහු නමින් Karan Johar වන අතර විදෙස් මාධ්‍ය මේ අයුරින් වාර්තා කර ඇත්තේ ඔහුගේ කුඩා කාලයේ සිදුවූ සමලිංගික ක්‍රියාකාරකම් පිළිබඳවය.

කෙසේ වෙතත් මේ පිළිබඳව සඳහන් වන්නේද ඔහු විසින් රචිත ඔහුගේ චරිතාපදානයක බවටද එම වාර්තා පෙන්වා දෙයි.

එහි Karan වැඩිදුරටත් දක්වා ඇත්තේ මේ පිළිබඳව සියලුම තොරතුරු හෙළිකළ නොහැකි බවයි.

කෙසේ වෙතත් මෙම ග්‍රන්ථයේ මෙලෙස සඳහන් වීමත් සමඟ ඉන්දියාව පුරා මේ පිලිබඳව විශේෂ අවධානයක් යොමුව තිබේ.

එහිදී ඔහු වැඩිදුරටත් දක්වා ඇත්තේ මේ පිළිබඳව තම වැඩිහිටියන්ද දැන සිටි බවයි.