FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකා දකුණු අප්‍රිකානු T-20 තරගාවලියට සංචිතය නම් කෙරේ..

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග එළඹෙන 20 වැනිදා ආරම්භ වීමට නියමීත තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය සඳහා  13 න් දෙනෙකුගෙන් යුත් දකුණූ අප්‍රිකා ක්‍රීඩක ලැයිස්තුව එරට ක්‍රීකට් ආයතනය විසින් නිකුත් කර තිබේ.

එ අනුව එම ලැයිස්තුවේ නායකත්වය ෆර්හාන් බර්ඩින් වෙත හිමීව ඇති අතර තරග ත්‍රිත්වය 20,22 හා 25 වැනි දිනවලදී පැවැත්වීමට නියමීත වේ.

South African squad:

Farhaan Behardien (captain), Theunis de Bruyn, Reeza Hendricks, Imran Tahir, Heino Kuhn, David Miller, Mangaliso Mosehle (wkt), Lungi Ngidi, Wayne Parnell, Dane Paterson, Aaron Phangiso, Andile Phehlukwayo, Jon-Jon Smuts.

තරග කාල සටහන