FAST NEWS

24×7 Around the Globe

ඉන්දියානු ව්‍යාපාරිකයා මංගල රාත්‍රිය වෙනුවෙන් තම සහකාරියගේ යට ඇදුම් රනින් නිමවයි.

ඉන්දියානු ව්‍යාපාරිකයෙකු වන දත්තා කවුරුත් අතර ප්‍රසිද්ධ චරිතයක් .ඒ 2013 වර්ෂයේ රනින් නිමකළ shirt එකක් නිසාවෙනි.ඔහු අලුත් වැඩකට අත ගසා තිබුනා ඒ තම විවාහ සහකාරියගේ සියලු ඇදුම් රනින් නිමකිරීමයි.පසුගිය මස විවාහ වුන ඔහුට මේ සදහා ගිය වියදම ඩොලර් 400000ක් කියල තමයි මාධ්‍ය වාර්තා කරන්නේ. Screenshot_1Bra and Panty of GoldGolden Girl Draws Flack With 400,000 GBP Wedding Jewellery