FAST NEWS

24×7 Around the Globe

මාධ්‍ය හමු තුනකදී මාධ්‍ය ගැටලු මගහැර ඇමතිවරුන් පැන දිවූ හැටි මෙන්න… (වීඩියෝ)

 

ඊයේ(05) කොලඹ පැවති මාධ්‍ය හමු තුනකදී මාධ්‍යවේදීන් විසින් කල ප‍්‍රශ්න කිරීම් හේතුවෙන් එම මාධ්‍ය හමු සදහා සහභාගී වූ ඇමතිවරුන් පිලිතුරු නොදී පලා ගියහ.

රවි කරුණානායක හා මලික් සමරවික‍්‍රම යන ඇමතිවරුන් එක් මාධ්‍ය හමුවකද, ඇමති අකිල විරාජ් සිරිකොතේ පැවති එජාප මාධ්‍ය හමුවේදීද, ශ‍්‍රිලනිප මාධ්‍ය හමුවේදී නිමල් සිරිපාල හා ජෝන් සෙනෙවිරත්න යන ඇමතිවරුන්ද මෙසේ පැන දිවුවේ මාධ්‍යවේදීන් ‘අපි පලා ගියා කියා ලියනවා’ කියද්දීය’.

එම වීඩියෝව පහතින්..