FAST NEWS

24×7 Around the Globe

අබිරහස්‌ ග්‍රහයෙක්‌ පෘථිවියේ ගැටෙනවාද – මෙන්න සැගවුණ ඇත්ත…

 

ලබන ඔක්‌තෝබර් මාසය තුළ අබිරහස්‌ ග්‍රහයෙක්‌ පෘථිවියේ ගැටෙන බව ඩේවිඩ් වීඩේ නැමැති ගත්කරුවා පැවැසීය.

එසේම මෙම ගත්කරු එම ග්‍රහයාව නිබ්රූ යැයිද නම් කර තිබේ.

එහෙත් ඇමරිකානු නාසා අභ්‍යවකාශය පවසන්නේ එවැනි ගැටීමක්‌ සිදු නොවන බවයි.

කෙසේ නමුත් අබිරහස්‌ ග්‍රහයෙක්‌ පෘථිවියේ ගැටී පෘථිවි අනතුරකට පත්වන බවට සාධක තහවුරු වී නැතැයි නාසා ආයතනය තවදුරටත් සඳහන් කර තිබේ.