වායු දූෂණ මට්ටම ඉහළ යෑම හේතුවෙන් චීනයේ – බීජිං අගනුවරට ප්‍රථම වරට රතු අනතුරු සංඥා නිකුත් කෙරුණි.
එරට වාර්තා පැවසුවේ අගනුවර ඇතුළු ප්‍රාන්ත 9 ක අධිවේගී මාර්ගවල දෘශ්‍ය සීමාව අවම මට්ටමක පැවැති හෙයින් අනතුරු කිහිපයක් පිළිබඳව ද වාර්තා වූ බවයි.
වීඩියෝව පහතින්..









