ටයිටැනික් නෞකාව ගමන්ගන්නටත් පෙර මහ සයුරේ විසූ ලොව වයස්ගතම තල්මසා මියගොස් ඇති බවට විද්‍යාඥයින් සැක පහළ කරයි.
බොහෝ දෙනා මොහු හඳුන්වනු ලැබුවේ ‘ග්‍රැනි‘ යන සුරතල් නාමයෙන් වන අතර මෙම තල්මසා මියයන විට 105 වියේ පසුවූ බව වාර්තා වේ.
විද්‍යාඥයින් ග්‍රැනිව අවසන් වරට නිරීක්ෂණය කර තිබුනේ පසුගිය ඔක්තොම්බර් මස 12 දා වන අතර 1976 වසරේ සිට දශක හතරක් පුරාවට ‘ග්‍රැනි‘ විද්‍යාඥයින්ගේ නිරීක්ෂණයට ලක්ව තිබේ.
ඡායාරූප පහතින්..
















