FAST NEWS

24×7 Around the Globe

කොල්කටා නයිට් රයිඩර්ස් වසීම් අක්‍රම්ව පුහුණුකාර ධූරයෙන් නෙරපයි…

 

කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ පන්දු යැවීම් පුහුණුකරු ලෙස ඉන්දීය වේගපන්දු යවන කී‍්‍රඩක ලක්‍ෂ්මිපති බලාජි පත්කර තිබේ.

වසර කිහිපයක් එම කණ්ඩායමේ පන්දු යැවීම් පුහුණුකමෙන් ලෙස කටයුතු කළ වසීම් අක‍්‍රම් වෙනුවට මෙසේ බලාජි පත්කර ඇති බව සදහන්ය.

ලක්‍ෂ්මිපති බලාජි 2011 සිට 2013 දක්වා කලක් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමද නියෝජනය කරන ලදි.

එසේම මෙවර අයි පී එල් කි‍්‍රකට් තරගාවලිය ලබන අපේ‍්‍රල් මස 5 වනදා ආරම්භවීමට නියමිතය.