FAST NEWS

24×7 Around the Globe

අපි කන චොක්ලට් වලිනුත් අපූරු නිර්මාණ හැදෙන හැටි මෙන්න… (වීඩියෝ)

 

චොක්ලට් යනු බොහෝ දෙනා ප්‍රිය කරන කෑමක් වන නමුත් ඇමෙරිකාවේ ලාස් වේගාස් හි ජෝන් පිලිප් පැටිසරී හි පේස්ට්‍රි ෂෙෆ් ලෙස කටයුතු කරන Amaury Guichon හට චොක්ලට් යනු කලා මාධ්‍යයකි.

කලාත්මකබවේ හා දක්ෂතාවයේ අපූරු සංකලනයක් වන ඔහුගේ අපූරු නිර්මාණ කිහිපයක් පහත වීඩියෝවෙන්..