FAST NEWS

24×7 Around the Globe

ලොව බලවත් මාධ්‍ය අවධියෙන් ඉද්දී ‘Facebook’ රූපවාහිනි විකාශනයට සුදානම් වෙන හැටී…

 

Facebook ආයතනය ඔවුන්ගේම සංවාද ඇතුළත් කරමින් හා මාධ්‍ය වාර්තා සමග අනෙකුත් u -tube,Netfix,Amazaon, Hulu ආදී වෙබ් අඩවි වලට තරගයක් ලබා දෙමින් රුපවාහිනී ප්‍රදර්ශනයට බලාපොරොත්තු වෙන බව වාර්තා වේ.

අනෙකුත් මාධ්‍ය ආයතවලට අභියෝගයක් වෙමින් facebook ආයතනය සැබෑ නිෂ්පාදන: පිටපත්,පිටපත් නොවන දේවල් හා ක්‍රීඩා තතු ඇතුලත් කරමින් සැලැස්මක් ඉකුත් බදාදා දින සිදු කරනු ලැබීය.

තව ද facebook ආයතනය මගින් ඔවුන්ගේ ම රුපවාහිනී වැඩ සටහනක් හා චිත්‍රපට ක්‍රියාත්මක කිරීමට මෙමගින් නියමිත බව වාර්තා වේ.