FAST NEWS

24×7 Around the Globe

ජයලලිතා හොල්මන් වේශයෙන් කල සක්මන ගැන ඉන්දීය මාධ්‍ය කියන්නේ මෙහෙමයි… (වීඩියෝ)

 

පසුගියදා ජීවිතයෙන් සමුගත් තමිල්නාඩු මහඇමතිනී ජයලලිතා ජයරාම්ගේ බවට පැවසෙන හොල්මන් වීඩියෝවක් පිළිබඳව මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ ප්‍රචාර සිදුවෙමින් පවතී.

කෙසේ වෙතත් අදාළ වීඩියෝවේ දැක්වෙන්නේ සාරියකින් සැරසුණු ජයලලිතා ජයරාම්ගේ ඡායාවක් ඇය අවසන් වරට ප්‍රතිකාර ලැබූ රෝහලේ බිම් මහලේ ගමන් කරන ආකාරයයි.

අදාළ වීඩියෝව අන්තර්ජාලයට නිකුත්වීමත් සමඟ මේ පිළිබඳව ඉන්දීය මාධ්‍ය විසින් වාර්තා කර ඇත්තේ අදාළ වීඩියෝව ව්‍යාජ ලෙස සකසන ලැබුවක් බවයි.

එම වීඩියෝව පහතින්..