සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා දකුණු අප්‍රිකාව අතර අද (02) කෙප් ටවුන් හිදී ආරම්භ කිරීමට නියමීත දෙවැනි ටෙස්ට් ක්‍රීකට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් සමත් විය.
එ අනුව පළමුවෙන් පන්දු යැවිමට ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් තිරණය කළේය.
කණ්ඩායම් ලැයිස්තුව පහතින් …
South Africa Team
SC Cook, D Elgar, HM Amla, JP Duminy, F du Plessis*, T Bavuma, Q de Kock†, VD Philander, KA Maharaj, KJ Abbott, K Rabada
Sri Lanka Team
FDM Karunaratne, JK Silva, WU Tharanga, BKG Mendis, AD Mathews*, LD Chandimal†, DM de Silva, HMRKB Herath, RAS Lakmal, N Pradeep, CBRLS Kumara







