FAST NEWS

24×7 Around the Globe

යුරෝපා රූ රැජින ලෙස කිරුළු පැළඳි මීගමුවේ යුවතිය මෙන්න… (ඡායාරූප)

 

මෙවර යුරෝපයේ ශ්‍රී ලාංකික රූ රැජින (2016) ලෙස කිරුළු පැළඳි සබිනා තෝමස් මීගමුවෙන් යුරෝපයට ගිය තරුණියකි.

දැනට ඩෙන්මාර්කයේ ජීවත්වන ඇය මීගමුව කැපුන්ගොඩ ප්‍රදේශයේ ධීවර දියණියක වන සුනේත්‍රා මහත්මියගේ දියණියක් බව පැවසේ.

සුනේත්‍රා සහ ඩෙන්මාර්කයේ තෝමස් මහතාගේ දියණිය වන ඇය නිතර නිතර තම මව සමඟ ශ්‍රී ලංකාවට ද පැමිණ තිබේ.

ඇය තම මවගේ උපන් ගම වන කැපුන්ගොඩට අතිශයින්ම ආදරය කරන්නියක් බවද වාර්තා වේ.

ඡායාරූප පහතින්..

යුරෝපා රූ රැජින මීගමු කෙල්ලක්

Negambogirl