FAST NEWS

24×7 Around the Globe

ගායක ෂේන්ගේ වාහනයේ ගැටී තරුණයන් දෙදෙනෙකු මියගිය හැටි – CCTV වීඩියෝව මෙන්න

 

රිය අනතුරක් කළ පුද්ගල ඝාතන දෙකක් කිරීමේ චෝදනා යටතේ ගායක ෂේන් සින් එළැඹෙන 5 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට වත්තල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

පසුගිය 24දා අලුයම තුනට පමණ ෂේන් සිං ගමන්ගත් වාහනය හා යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටිමෙන් යතුරුපැදියේ ගමන්ගත් තරුණයන් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්විය.

අනතුර සිදුවූ අවස්ථාවේ CCTV දර්ශණ පහතින්..