FAST NEWS

24×7 Around the Globe

සුපිරි ක්‍රිකට් තරුව කාන්තාවකගේ ස්මාර්ට් දුරකථනය රැගෙන කළ දේ… (වීඩියෝ)

 

කාන්තාවක් ක්‍රීඩාගාරයේ සිටින අවස්ථාවේ ඇය අසලට පැමිණෙන Ben Stokes සමඟ ඡායාරූපයක් ගැනීමට උත්සහ කර තිබේ.

කෙසේ නමුත් ප්‍රීතියෙන් සිටි ඇයට සෙල්ෆි ඡායාරූපය නිවැරදිව ලබාගන්නා ආකාරය පිළිබඳව පුහුණුවකුත් Ben Stokes ගෙන් ලැබෙන අතර එම අපුරු අවස්ථාව සමාජ මාධ්‍ය වාර්තා කර තිබුනේ මේ අයුරින්..