FAST NEWS

24×7 Around the Globe

සමාජ වෙබ් අඩවි ඔස්සේ පීඩාවට පත් වූ නිළිය මෙන්න…

 

කන්ගනා රනාවුත් නම් නිළියව බොහෝ දෙනා හඳුනන අතර මැය මෙම අවුරුද්දේ සමාජ වෙබ් අඩවි නිසා බොහෝ පීඩාවට පත් වූ බව සඳහන් වේ.

ඇය බොහෝ ලෙස මෙසේ පීඩාවට පත් වීමට හේතු වී ඇත්තේ ඇය සහ රිතික් සමග තිබූ ප්‍රශ්නය සමාජ වෙබ් අඩවි ඔස්සේ උලුප්පා දීම නිසාවෙන් බව වාර්තා වේ.