සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග අද (26) ආරම්භ වන පළමු ටෙස්ට් ක්‍රීකට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට දකුණු අප්‍රිකානු නායක ෆප් ඩු ප්ලෙසිස් මීට සුළු මෙහොතකට පෙර සමත් විය.
එ අනුව පළමු පන්දුවට පහරදීමට දකුණු අප්‍රිකාණු නායක ප්ලෙසිස් තීරණය කළේය.
කණ්ඩායම් ක්‍රීඩක ලැයිස්තුව පහතින්…
South Africa’s XI:
Cook, Elgar, Amla, Duminy, du Plessis, Bavuma, de Kock, Philander, Maharaj, Abbott, Rabada
Sri Lanka’s XI:
Kaushal Silva, Dimuth Karunaratne, Kusal Perera, Kusal Mendis, Angelo Mathews (capt.), Dinesh Chandimal (wk), Dhananjaya de Silva, Rangana Herath, Dushmantha Chameera, Suranga Lakmal, Nuwan Pradeep







