FAST NEWS

24×7 Around the Globe

රනිල් පාර්ලිමේන්තුවට නොව චිත්‍රපටයකට ගැළපෙන හේතුව පැවිදි හඬ කියයි..(වීඩියෝ)

 

අගමැති රනිල් වික‍්‍රමසිංහ විසින් පෙරේදා  (24) දිනයේ මහනුවරදී  කරන ලද ප‍්‍රකාශයෙන් මල්වතු-අස්ගිරි මහානායක හිමිවරුන්ට අවනම්බු කල බව පැවිදි හඬ සංවිධානය පවසයි.

එම සංවිධානයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් කොලඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේ අගමැතිවරයා ගැලපෙන්නේ පාර්ලිමේන්තුවට නොව චිත්‍රපටියක පමණක් බවයි.