FAST NEWS

24×7 Around the Globe

දුම්රිය මගීන් හදිසි මෙහෙයුමකට – හොරෙන් ගිය 80ක් මාට්ටු වුන හැටී… (වීඩියෝ)

 

ප‍්‍රවේශ පත‍්‍ර නොමැතිව දුම්රියේ ගමන් ගන්නා මගින් පරික්ෂාවට ලක් කිරීමේ මෙහෙයුමක් ඊයේ (22) දුම්රිය ආරක්ෂක මෙහෙයුම් ඒකකය විසින් ක‍්‍රියාත්මක කර තිබේ.

පානදුර දුම්රිය ස්ථානය කේන්ද්‍ර කර ගනිමින් සිදුකළ එම මෙහෙයුමේදි ප‍්‍රවේශ පත‍්‍ර නොමැතිව ගමන් කළ 80 දෙනෙකු කොටුකර ගැණුනි.

වීඩියෝව පහතින්..